Welcome Ikman.news
 

 

[Login]

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

ආමර් වීදියේ වෙඩි තැබීමක්

|Mon,19 March 2018 11.55|Miscellaneous| Page Views :

කොළඹ ආමර් වීදිය ප්‍රදේශයේ දී අද (19) වෙඩි තැබීමේ සිද්ධියක් වාර්තා වනවා. යතුරු පැදියකින් පැමිණි දෙදෙනෙකු ,මෝටර් රථයකට වෙඩි තබා ඇති බව සඳහන්.

වෙඩි තැබිමෙන් තුවාල ලැබූ අයෙකු කොළඹ ජාතික රෝහලට ඇතුලත් කර ඇති බවයි පොලිසිය පැවසුවේ.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න