Welcome Ikman.news
 

 

[Login]

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

ඕස්ට්‍රේලියාවේ ලැව්ගිනි හේතුවෙන් ජන ජීවිතයට බාධා

|Mon,19 March 2018 13.16|Miscellaneous| Page Views : 18

අලුත් පුවත්
ආමර් වීදියේ වෙඩි තැබීමක්
නුවරඑළියේ මීදුම නිසා රථවාහන ගමනා ගමනයට බාධා
මතුගම බස් නැවතුම්පොලේ බස් වර්ජනයක්
මුහුදු කුඩැල්ලන් ප්‍රවාහනයට ගිය අයෙක් අත්අඩංගුවට
නුවරඑළිය ජලයේ අසුචී මිශ්‍ර බවට හෙළිවෙයි
බේරුවල පිනිදියමුල්ල පාලම අබලන්
ලංකාවේ නිදහස් කුසලානය ඉන්දියාව අරන් යයි
 
ඕස්ට්‍රේලියාවේ ගිනිකොන දිග ප්‍රදේශයට බලපා ඇති ලැව්ගිනි හේතුවෙන් ජන ජීවිතය අඩාල වී තිබෙනවා. ලැව්ගිනි පැතිර යාමත් සමග දේපළ හා නිවාස රැසක් විනාශ වි ඇති බවයි වාර්තා වන්නේ. ඉන් වැඩි බලපෑමක් එල්ල වුණේ නිව්සවුත්වේල්ස් ප්‍රාන්තයේ ටත්‍රා නගරයටයි. එහි නිවාස 70 කට වැඩි සංඛ්‍යාවකට අලාභ හානි සිදුව තිබෙනවා.

ප්‍රදේශයේ හෙක්ටාර දහසකට වැඩි ප්‍රදේශයක් ගින්නෙන් විනාශ වුණා. පවතින උෂ්ණාධික කාලගුණය හේතුවෙන් ගින්න ශීඝ්‍රයෙන් පැතිර යමින් පවතින බවයි වාර්තා වන්නේ. නිව්සවුත්වේල්ස් ප්‍රාන්තයේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 38 ක් පමණ වන බව ද එරට වාර්තා සඳහන් කරනවා.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න