Welcome Ikman.news
 

 

[Login]

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

අයිතිය ඉල්ලා සිටිමීට අයිතියක් ඇත

|Mon,19 March 2018 13.18|Political| Page Views : 16

අලුත් පුවත්
ඕස්ට්‍රේලියාවේ ලැව්ගිනි හේතුවෙන් ජන ජීවිතයට බාධා
ආමර් වීදියේ වෙඩි තැබීමක්
නුවරඑළියේ මීදුම නිසා රථවාහන ගමනා ගමනයට බාධා
මතුගම බස් නැවතුම්පොලේ බස් වර්ජනයක්
මුහුදු කුඩැල්ලන් ප්‍රවාහනයට ගිය අයෙක් අත්අඩංගුවට
නුවරඑළිය ජලයේ අසුචී මිශ්‍ර බවට හෙළිවෙයි
බේරුවල පිනිදියමුල්ල පාලම අබලන්
 
පරිවර්තනය කලේ(ආදවන් නිව්ස් වෙබ් අඩවිය)

අභ්‍යන්තර ස්වයං නිර්ණ අයිතිය ප්‍රතික්‍ෂේප කරනවිටදී, ජාත්‍යන්තර ප්‍රජාවගෙන් ස්වයං නිර්ණ අයිතිය ඉල්ලා සිටිමේ අයිතිය එක් ප්‍රජාවකට ඇත” යනුවෙන් දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්.සම්බන්ධන් ප්‍රකාශ කර ඇත.

2018.03.18 වන දින වලිගාමම් බටහිර පළාත් පාලන ආයතනය පරිශ්‍රයේ පැවති අභාවප්‍රප්ත අමිර්තලිංගම්ගේ පිළිරුව විවෘත කිරීමේ වැඩසටහනට සහභාගිවී කතාකල අවස්තාවේදී ඔහු මේ බව ප්‍රකාශ කර ඇත.

“1986 වර්ෂයේ සිට මේ දක්වා අපට ෆෙඩරල් පාලන ක්‍රමයක් යටතේ අභ්‍යන්තර ස්වයං නිර්ණ අයිතිය පදනම් කරගනිමිනුත්, ‍ස්වෛරීභාවය පදනම් කරගනිමිනුත් උච්චතම බලය බෙදාහැරීමක් අප ඉල්ලා සිටින්නෙමු.

එය අප ජීවත්වන ප්‍රදේශතුල පමණක් ලබාදෙන මෙන් ඉල්ලා සිටින්නෙමු. නමුත්, එය මේ දක්වා ලබාදී නොමැත. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සම්මුතියට අනුව, අපව පාලනය කිරීමට රජයකට අපගේ අවසරය තිබිය යුතුය. අදාළ ජාත්‍යන්තර ගිවිසුමට අනු, අපට අභ්‍යන්තර ස්වයං නිර්ණ අයිතිය ලබාගැනීමට අපට අයිතියක් ඇත.

නමුත්, ඒ ආකාරයෙන් ස්වයංනිර්ණ අයිතිය අපට ලබානොදුන්නහොත්, ජාත්‍යන්තර ප්‍රජාවගෙන් ස්වයං නිර්ණ අයිතියී ඉල්ලා සිටීමට අපට අයිතියක් ඇත. අප ජාත්‍යන්තර ප්‍රජාවගෙන් ඉල්ලා සිටින්නේ එයයි” යනුවෙන් ආර්.සම්බන්ධන් ප්‍රකාශ කර ඇත.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න