Welcome Ikman.news
 

 

[Login]

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

තෙවැනි ඇසක් ඇති පොලිස් යතුරු පැදි ඒකකයක්

|Tue,20 March 2018 11.46|Security| Page Views :

මොණරාගල දිස්ත්‍රික්කයේ සියළුම පොලිස් ස්ථාන ආවරණය වන පරිදි CCTV කැමරා සහිත යතුරුපැදි ඒකකයක් ආරම්භ කෙරුණා.

නියමු ව්‍යපෘතියක් ලෙසයි මෙම CCTV යතුරුපැදි ඒකකය ආරම්භ වුණේ. ඉතා රහිසගත ලෙස සවි කර ඇති කැමරාවලින් සමන්විත මෙම යතුරුපැදි මගින් බලාපොරොත්තු වන්නේ මාර්ග නීති උල්ලංගණය කරන්නන් පිළිබද දැඩි අවදානයක් යොමු කිරීමයි. එමෙන්ම පොලිස් නිලධාරීන්ගේ රාජකාරි විනිවිද භාවය තහවුරු කර ගැනීම මෙහි තවත් අරමුණක්. නීතිය නිවැරදිව ක්‍රියාත්මක කිරීම සදහා මෙම ව්‍යාපෘතිය විශාල සහයක් වනු ඇති බව අපේක්ෂාවයි. සහකාර පෙලිස් අධිකාරීවරුන්, මොණරාගල දිස්ත්‍රික්කයේ සියළුම පොලිස් ස්ථානාධිපතිවරුන් සහ රථවාහන ඒකකයේ පොලිස් නිලධාරීන් ඇතුළු පිරිසක් මෙම ව්‍යාපෘතිය ආරම්භ කිරීමේ අවස්ථාවට එක් වුණා.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න