Welcome Ikman.news
 

 

[Login]

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

ලොව අනෙකුත් රාජ්‍යයන් සමග සාකච්ඡා ඇරඹිමට සුදානම් බව පුටීන් පවසයි

|Tue,20 March 2018 12.20|Miscellaneous| Page Views : 73

අලුත් පුවත්
ජංගම දුරකථන භාවිතය ප්‍රවේසමෙන් – දුරකථනය එක්වරම පුපුරා යාමෙන් තරුණියක් මෙලොව හැරයයි

තෙවැනි ඇසක් ඇති පොලිස් යතුරු පැදි ඒකකයක්
ෆේස්බුක් දරුණු බිද වැටීමකට ලක් වෙයි
දුඹුරු එළදෙනක සොරාගෙන ඩයිදමා කළු කරලා.. වැස්සියි, සැකකරුයි දෙන්නම අත්අඩංගුවට !
ගුරු පත්වීම් ප්‍රදානය ජනපති ප්‍රධානත්වයෙන්
දෙමටගොඩ නිවාස පෙලක් ගිනි ගනියි
ලෝක මුඛ සෞඛ්‍ය දින සැමරීමේ ජාතික උත්සවය අදයි
 
ලොව අනෙකුත් රාජ්‍යයන් සමග සුහදතාව නැංවීමේ සාකච්ඡා ඇරඹිමට තමා සුදානම් බව රුසියා ජනාධිපති ව්ලැඩිමීර් පුටීන් පවසනවා. සිව් වන වරටත් ජනාධිපති ලෙස තේරී පත්වීමෙන් අනතුරුවයි ඔහු මේ බව ප්‍රකාශ කළේ. ඉදිරියේදී යුද වියදම් අවම කිරීමට බලාපොරොත්තු වන බවද ජනාධිපති පුටින් පවසනවා.

අනෙක් රටවල් සමග යුදමය වශයෙන් තරගවැදීම ඉදිරියේදී සිදු නොවන බවයි ජනාධිපතිවරයා අවධාරණය කළේ. රුසියාව ව්ලැඩිමිර් පුටින්ගේ පාලන සමයේ ආර්ථික සහ සාමාජීය වශයෙන් විශාල දියුණුවක් ලබා ඇති බවයි විදෙස් ප්‍රවෘත්ති විචාරකයන් පවසන්නේ. එම කාලය තුලදී ජනතාවගේ ආර්ථික ශක්තියද වර්ධනය වී ඇති බව ඔවුන් පෙන්වා දෙනවා.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න