Welcome Ikman.news
 

 

[Login]

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

ගෑස් කාන්දුවකින් 50ක් රෝහලේ

|Tue,20 March 2018 12.10|Miscellaneous| Page Views : 28

අලුත් පුවත්
ලොව අනෙකුත් රාජ්‍යයන් සමග සාකච්ඡා ඇරඹිමට සුදානම් බව පුටීන් පවසයි
ජංගම දුරකථන භාවිතය ප්‍රවේසමෙන් – දුරකථනය එක්වරම පුපුරා යාමෙන් තරුණියක් මෙලොව හැරයයි

තෙවැනි ඇසක් ඇති පොලිස් යතුරු පැදි ඒකකයක්
ෆේස්බුක් දරුණු බිද වැටීමකට ලක් වෙයි
දුඹුරු එළදෙනක සොරාගෙන ඩයිදමා කළු කරලා.. වැස්සියි, සැකකරුයි දෙන්නම අත්අඩංගුවට !
ගුරු පත්වීම් ප්‍රදානය ජනපති ප්‍රධානත්වයෙන්
දෙමටගොඩ නිවාස පෙලක් ගිනි ගනියි
 
ගම්පහ - ජා ඇළ ප්‍රදේශයේ පිහිටි ඇඟළුම් ආයතනයේ අද (20) දිනයේ ද ගෑස් කාන්දු වීම හේතුවෙන් පුද්ගලයන් 25 දෙනෙකු රෝහල් ගත කර තිබෙනවා.

අදාළ ඇඟළුම් ආයතනයේ ඊයේ (19) දිනයේ ද ගෑස් කාන්දුවක් වාර්තා වූ අතර එහිදී තවත් පුද්ගලයන් 25 දෙනෙකු රෝගාතුරු වී රෝහල් ගත කෙරුණා. ඔවුන් ගම්පහ, ජා ඇළ සහ රාගම යන රෝහල්වලට ඇතුළත් කරනු ලැබුවා.

මෙම 25 දෙනා අතර කාන්තාවන් 23 හා පිරිමින් 3 දෙනෙකු වන බව සඳහන්.

මේ සම්බන්ධයෙන් රාගම රෝහලෙන් විමසීමක් කළා. එහි ප්‍රකාශකයෙකු සඳහන් කළේ රාගම රෝහලට ඇතුළත් කළ පුද්ගලයන්ගේ සෞඛ්‍ය තත්ත්වය යහපත් බවයි.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න