Welcome Ikman.news
 

 

[Login]

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

කරුනාශ් යාපනයට පැමිණෙයි !

|Tue,20 March 2018 12.52|Political| Page Views :

පරිවර්තනය කලේ(,ලංකාවන් වෙබි අඩවිය)

රංගන ශිල්පියෙකු මෙන්ම තමිල්නාඩු මන්ත්‍රණ සභාවේ ඒඩීඑම්කේ පක්‍ෂයේ මන්ත්‍රී කරුනාශ් 2018 අප්‍රේල් මාසයේ ප්‍රථම සතියේදී දෙමළ ඊළාම් මාතෘ භූමියේ සංචාරය කිරීමට නියමිතය. එම සංචාරයේදී, යාපනයට ගොස් උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී.විග්නේශ්වරන්ව හමුවීමට ඔහු සැළසුම්කර ඇත.

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වු කරුනාශ්, “රාමනාදපුරම් සුභසාධන කඳවුරුවල සිටින ලාංකික ළමුන්ගේ අද්‍යාපන පහසුකම් සඳහා අධ්‍යාපන මධ්‍යස්ථානයක් ස්ථාපිත කිරීමට මා සැළසුම්කර ඇත්තෙමි.

එහි විශේෂ වැඩසටහනට තමන්ගේ යහපත පිළිබඳව නොසිතා කටයුතුකරන පුද්ගලයෙකුට ආරාධනා කිරීම මාගේ කැමැත්ත වේ. ඒ සඳහා ශ්‍රී ලංකාවේ උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී.විග්නේශ්වරන්ට ආරාධනා කිරීමට කැමැත්තෙමි. රාමනාදපුරම් ප්‍රදේශයේ ඊළාම් දෙමළ ජනතාව සඳහා වන සුභසාධන කඳවුර ඇත.

එහි සිටින ළමුන් අධ්‍යාපන කටයුතු සිදුකිරීමට නොහැකිව විශාල අරුබුධයකට මුහුණදී සිටියි. ඔවුන්ගේ යහපත පිළිබඳව සිතා එහි ඔවුන් සඳහා විද්‍යාලයක් ඉදිකිරීමට නියමිතය” යනුවෙන් ප්‍රකාශ කර ඇත.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න