Welcome Ikman.news
 

 

[Login

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

තහනම් පොලිතීන් නිෂ්පාදනය කරන අයට වැඩ වරදියි

|wed, 21 March 2018 09:10|Miscellaneous| Page Views : 37

අලුත් පුවත්
කතරගම දී පොලිස් කොස්තාපල්වරයෙකු වෙඩි කයි
ජිනීවා සැසිවාරයට අද දින ලංකාව ගැන විශේෂ වාර්තාවක්
ජාතිවාදයෙන් ජාතික වාදයක් කරා බුද්ධිමත්ව හා අවංකව ක්‍රියා කරමු
කැස්බෑ පැටව්න් 500 ක් මුහුදට මුදාහැරේ
NEWS US raises concerns over alleged abuses in Sri Lanka
පැණිදොඩම් ගොවීන් දැඩි දුෂ්කරතාවට
ඊයේ කොළඹදී වෙඩි කෑවේ කවුද? තොරතුරු එළියට!
පාර්ලිමේන්තු වට රවුම අසල වාහන තදබදයක්
 
පරිසර හිතකාමී පොලිතීන් ලෙස හඳුන්වාදෙමින් තහනම් කර ඇති ආකාරයේ පොලිතීන් ව්‍යාජ ලෙස නිෂ්පාදනය කරන්නන් සිටින බවට හඳුනාගෙන ඇති බව මධ්‍යම පරිසර අධිකාරිය පවසයි.

එහි විමර්ශන අධ්‍යක්ෂ එන්.එස් ගමගේ මහතා පැවසුවේ එවැනි නිෂ්පාදකයින්ට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කිරීමට පියවර ගන්නා බවයි.

කෙසේවෙතත් බොහෝමයක් පොලිතීන් නිෂ්පාදකයින් පරිසර හිතකාමී පොලිතීන් නිෂ්පාදනය සිදුකරන බවට ඔහු පවසයි.

පොලිතීන් ගමන් මළු ඇතුළු අනෙකුත් පොලිතීන් ආශ්‍රිත නිෂ්පාදන මෙන්ම ජෛව හායනයට ලක්වන ප්ලාස්ටික් නිෂ්පාදනයට ද බොහෝමයක් නිෂ්පාදකයින් යොමුවීම යහපත් ප්‍රවණතාවක් බව එන්.එස් ගමගේ මහතා සඳහන් කරයි.


www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න