Welcome Ikman.news
 

 

[Login]

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

ටැමඩෝල් තොගයක් සමඟ 1ක් පොලිස් දැලේ

|Wed, 21 March 2018 10:48|Miscellaneous| Page Views : 86

අලුත් පුවත්
Samsung unveils Galaxy S9 and S9+ in Sri Lanka
Mobitel selects IBM to enhance enterprise mobile security in Sri Lank
ගෑස් කාන්දු වූ ජාඇල කම්හල දින 14ක් වසයි
ඝාතන කිහිපයකට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට
ගුණාත්මක ඖෂධ ලබාගැනීමේ හැකියාව වැඩි කිරීමේ සමුළුව හෙට
තහනම් පොලිතීන් නිෂ්පාදනය කරන අයට වැඩ වරදියි
කතරගම දී පොලිස් කොස්තාපල්වරයෙකු වෙඩි කයි
ජිනීවා සැසිවාරයට අද දින ලංකාව ගැන විශේෂ වාර්තාවක්
 
ටැමඩෝල් පෙති 600 ක් අලවි කිරීම සඳහා ලග තබා ගෙන සිටි පසුගිය පළාත් පාලන මැතිවරණයට මුස්ලිම් කොන්ග්‍රසයෙන් තරඟ කළ අපේක්ෂකයෙකුව පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන නොරචෝලේ පොලීසියට බාර දී ඇති බව අද දෙරණ වාර්තාකරු පවසයි.

ඊයේ (20) රාත්‍රීයේ කල්පිටිය - ඒත්තාලේ ප්‍රදේශයේදී මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇත. අත්අඩංගුවට ගෙන ඇති සැකකරු කල්පිටිය, ඒත්තාලේ, එරඹුගොඩැල්ල පදිංචි 32 හැවිරිදි අයෙක්ය.

සැකකරු පසුගිය පළාත් පාලන මැතිවරණයට ශ්‍රී ලංකා මුස්ලිම් කොන්ග්‍රසයෙන් කල්පිටිය ප්‍රාදේශීය සභාවට ඒත්තාලය කොට්ඨාසය සඳහා තරඟ කළ පරාජයට පත්වු අපේක්ෂකයෙක්ය. සැකකරු කලක සිට මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ අයෙකු බවට බුද්ධි අංශ විසින් වාර්තා කර තිබී ඇත.

එම වාර්තා පදනම් කරගෙන කරන ලද තොරතුරු සොයා බැලීමකින් අනතුරුව තොරතුරු විශේෂකාර්ය බලකායේ පුත්තලම කදවුර නිලධාරීන් විසින් මෙම වැටලීම සිදු කර ඇත.

සැකකරු පුත්තලම දිසා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර නොරචෝලේ පොලීසිය සිද්ධය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශණ සිදු කරයි.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න