Welcome Ikman.news
 

 

[Login]

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

අනතුරකින් මවක් සහ දියණියක් අවසන් ගමන් යයි

|Wed, 21 March 2018 11:15|Miscellaneous| Page Views : 15

අලුත් පුවත්
ටැමඩෝල් තොගයක් සමඟ 1ක් පොලිස් දැලේ
Samsung unveils Galaxy S9 and S9+ in Sri Lanka
Mobitel selects IBM to enhance enterprise mobile security in Sri Lank
ගෑස් කාන්දු වූ ජාඇල කම්හල දින 14ක් වසයි
ඝාතන කිහිපයකට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට
ගුණාත්මක ඖෂධ ලබාගැනීමේ හැකියාව වැඩි කිරීමේ සමුළුව හෙට
තහනම් පොලිතීන් නිෂ්පාදනය කරන අයට වැඩ වරදියි
කතරගම දී පොලිස් කොස්තාපල්වරයෙකු වෙඩි කයි
 
මාපලගම, කහදූව මාර්ගයේ අඹගහවිල හන්දිය අසලදී සිදුවූ රිය අනතුරකින් මවක් සහ දියණියක් මියගොස් තිබේ. ත්‍රීරෝද රථයක් මාර්ගය අසල නතර කර තිබූ ජේ.සි.බී රථයක ගැටීමෙන් ඊයේ (20‍) රාත්‍රීයේ අනතුර සිදුව ඇති බව පොලිසිය පවසයි.

අනතුරින් බරපතල තුවාල ලැබූ ත්‍රීරෝද රථ රියදුරු සහ එහි ගමන් ගත් කාන්තාවන් දෙදෙනෙක් හා දැරියන් දෙදෙනෙකු ප්‍රතිකාර සඳහා නියාගම ග්‍රාමීය රෝහලට ඇතුළත් කර තිබේ.

වැඩිදුර ප්‍රතිකාර සඳහා කාන්තාවන් දෙදෙනා සහ දැරියන් දෙදෙනා ඇල්පිටිය රෝහලට ඇතුළත් කර ඇති අතර එහිදී එක් කාන්තාවක් සහ ඇයගේ දියණිය මියගොස් ඇත. මියගොස් ඇත්තේ තල්ගස්වල, නව නගරය ප්‍රදේශයේ පදිංචිව සිටි 29 හැවිරිදි කාන්තාවක් සහ ඇයගේ පස් හැවිරිදි දියණියයි.

අනතුර සම්බන්ධයෙන් ජේ.සී.බී රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර පිටිගල පොලිසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරයි.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න