Welcome Ikman.news
 

 

[Login]

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

මසුන් ඇල්ලීමට ගිය 13 හැවිරිදි පාසල් සිසුවෙකු දියේ ගිලී අතුරුදන්

|Wed, 21 March 2018 13:23|Miscellaneous| Page Views : 97

අලුත් පුවත්
Forum to formulate technical procedures to combat misusing of social media
පරිභෝජනයට නුසුදුසු ආහාර සොයා වැටලීම් අරඹයි
අනතුරකින් මවක් සහ දියණියක් අවසන් ගමන් යයි
ටැමඩෝල් තොගයක් සමඟ 1ක් පොලිස් දැලේ
Samsung unveils Galaxy S9 and S9+ in Sri Lanka
Mobitel selects IBM to enhance enterprise mobile security in Sri Lank
ගෑස් කාන්දු වූ ජාඇල කම්හල දින 14ක් වසයි
 
තම පියා සමග මසුන් ඇල්ලිමට ගිය මස්කෙළිය, හපුගස්තැන්න වතුයායේ 13 හැවිරිදි පාසල් සිසුවෙකු දියේ ගිලී අතුරුදන්ව තිබෙනවා.

පොලීසිය සඳහන් කළේ ඊයේ පස්වරුවේ පියා සහ දරුවා කැනියොන් ජලවිදුලි බලාගාරය අසල වළක මසුන් ඇල්ලීමට ගොස් සිටියදී මෙම අනතුරට මුහුණ දී ඇති බවයි.

අදාළ පාසල් සිසුවා පය පැටලී වළට වැටී ඇති අතර ඔහු බේරා ගැනීමට පියා උත්සහ කර කිරීමේදී ඔහු ද දියේ ගිළි තිබුණා.

පසුව ප්‍රදේශවාසීන්ගේ සහය මත පියා බේරා ගැණුන අතර අදාළ පාසල් සිසුවා දියේ ගිලි අතුරුදන්ව ඇති බවයි පොලීසිය වැඩිදුරටත් සඳහන් කරන්නේ. සිසුවා සොයා අද දිනයේ නාවුක හමුදා කිමිදුම් නිලධාරීන්ගේ මැදිහත්වීමෙන් විශේෂ මෙහෙයුමක් සිදු කරන බව සඳහන්.


www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න