Welcome Ikman.news
 

 

[Login]

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

ජනාධිපති ඉල්ලා අස්‌වෙයි

|Thu,22 March 2018 11.11|Security| Page Views :

මියන්මාර් ජනාධිපති නමින් ක්‌යාව් සිය තනතුරින් ඉල්ලා අස්‌ වී තිබේ.

අයහපත් සෞඛ්‍ය තත්ත්වය මත තනතුරින් ඔහු ඉල්ලා අස්‌ වී ඇත.
මියන්මාරයේ නායිකා අවුන්සාන් සුකීගේ අතිශය සමීපතමයකු වන හටින් ක්‌යාව් හැත්තෑ එක්‌වැනි වියෙහි පසුවෙයි.
2016 දී ජනාධිපති ධූරයට ඔහු පත් වූයේ අවුන්සාන් සුකී එරට නායකත්වයට පත් වූවාට පසුවය. අවුන් සාන් සුකී හට එරට ජනාධිපති ධුරයට පත්වීමට ව්‍යවස්‌ථාමය බාධාවක්‌ව ඇත්තේ ඇගේ දරුවන් විදේශිකයන් වීම නිසාය. එම නිසා හටින් ක්‌යාව් ඇය වෙනුවෙන් ජනාධිපතිවරයා ලෙස කටයුතු කළේය.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න