Welcome Ikman.news
 

 

[Login]

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

පෙබරවාරියේ උද්ධමනය අඩුවෙලා

|Thu,22 March 2018 12.20|Security| Page Views : 61

අලුත් පුවත්
ජනාධිපති ඉල්ලා අස්‌වෙයි
පානීය ජල බවුසර් ලබාදිමට රුපියල් මිලියන 235ක්
විශේෂ පක්ෂ නායක රැස්වීමක් අද
මහනුවර සාමය රකින්න යුද හමුදා භට පිරිස් තව දුරටත් මුර සේවයේ
සරසවි විධායක නිලධාරිනුත් වර්ජනයක
බත්තරමුල්ලට විදුලිය විසන්ධි වෙයි
පොලිස් කොමිසමට අද නව ලේකම්වරයෙක්
 
මේ වසරේ පෙබරවාරි මාසය තුළ උද්ධමනය සියයට 3.2 දක්වා අඩු වී තිබේ.

ජනවාරි මාසයේ උද්ධමනය සියයට 5.4ක් වූ අතර පසුගිය වසරේ පෙබරවාරි මාසයට සාපේක්ෂව ‍මේ වසරේ පෙබරවාරි මාසය තුළ උද්ධමනය විශාල ලෙස අඩුවී ඇති බව ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

තවද 2016 අප්‍රේල් මාසයේ සිට වාර්තා වූ අවම උද්ධමනය ලෙස මෙය සැලකෙයි.

මේ වසරේ පෙබරවාරි මාසයේ ආහාර ද්‍රව්‍ය වල පැවති අඩු මිළ මට්ටම් උද්ධමනය පහල වැටීමට හේතු වී ඇති බව ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි.

එළවළු, අමුමිරිස්, රතු ලූණු, සහල්, ලොකු ලූණු, කෙසෙල්, මයිසූර් පරිප්පු, මාළු, අර්තාපල්, සීනි, දෙහි සහ පැපොල් යනආහාර ද්‍රව්‍ය වල මිල අඩුවීම උද්ධමනය පහල වැටීමට බලපා තිබේ.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න