Welcome Ikman.news
 

 

[Login]

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

ත්‍රීරෝද රථයක් අඩි 60ක ප්‍රපාතයකට

|Thu,22 March 2018 12.48|Miscellaneous| Page Views :

හැටන් සාම්මලේ ප්‍රධාන මාර්ගයේ ගවරවිල වත්ත ප්‍රදේශයේ දී ත්‍රීරෝද රථයක් අඩි 60ක ප්‍රපාතයට පෙරළීමෙන් එහි රියදුරු තුවාල ලැබුවා.

නෝර්වුඩ්, ගවරවිල වතුයායේ සිට හැටන් දක්වා ගමන් කරමින් සිටිය දී අද අළුයම 4.00ට පමණ අනතුර සිදුව තිබෙනවා.

මේ දිනවල මධ්‍යම කදුකරයට පවතින අධික මීදුම් තත්වය හේතුවෙන් රියදුරුට මාර්ගය පැහැදිලිව දිස් නොවීම නිසා අනතුර සිදුව ඇති බවයි, පොලීසිය පවසන්නේ.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න