Welcome Ikman.news
 

 

[Login]

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

ජාත්‍යන්තර විද්වතුන් සමඟ සාකච්ඡා කර ඇත

|Thu,22 March 2018 13.25|Political| Page Views : 27

අලුත් පුවත්
ප්‍රසන්න රණවීරට ඇප
තොරතුරු පනත යටතේ විශේෂ ඇමතුම් ඒකකයක්
ත්‍රීරෝද රථයක් අඩි 60ක ප්‍රපාතයකට
පෙබරවාරියේ උද්ධමනය අඩුවෙලා
ජනාධිපති ඉල්ලා අස්‌වෙයි
පානීය ජල බවුසර් ලබාදිමට රුපියල් මිලියන 235ක්
විශේෂ පක්ෂ නායක රැස්වීමක් අද
 
පරිවර්තනය කලේ(ටැමිල්වින් වෙබ් අඩවිය)

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේ වාර්තාව සම්බන්ධයෙන් මානව හිමිකම් ක්‍රියාධරයෙකු වන එස්.වි.කිරුබාකරන් සහ දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.ශ්‍රීධරන් යන දෙදෙනා ජාත්‍යන්තර විද්වතුන් සමඟ සාකච්ඡා කර ඇත.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසමේ 37 වන සැසිවරය ජිනීවාහී පවත්වමින් සිටියි. මෙවැනි පසුබිමකදි, ‘පසුමෙයි තායගම්’ (හරිත මාතෘභූමිය) යන සංවිධානයේ සංවිධායකත්වයෙන් ප්‍රංශ මානව හිමිකම් කේන්ද්‍රය විසින් 2018.03.20 වන දින පැති ශාලාවක සාකච්ඡාවක් පවත්වා ඇත.

මානව හිමිකම් ක්‍රියාධාරියෙකු වන McConnell සහ පසුමෙයි තායගම් සංවිධානයේ හිටපු මන්ත්‍රණ සභා නියෝජිතයෙකු වන ගනේශන් ඇතුළු විශාල පිරිසක් මෙම සාකච්ඡාවට සහභාගිවී ඇත.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න