Welcome Ikman.news
 

 

[Login]

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

පාර්ලිමේන්තුව රත්වෙයි – විවාදය අතරතුර කඳුළු ගෑස්ප්‍රහාරයක්

|Fri,23 March 2018 15:10|Gossip| Page Views :

විරුද්ධ පක්ෂ මන්ත්‍රීවරයෙකු පාර්ලිමේන්තු සභාගැබ තුළ කඳුළු ගෑස් පතුරුවා තිබෙනවා.

දේශසීමා ගිවිසුමක් සම්බන්ධ විවාදයක් අතරතුර කොසෝවෝ පාර්ලිමේන්තු සභාගැබ තුළයි මෙය සිදුව ඇත්තේ.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ දේශ සීමා ගිවිසුම සම්බන්ධ ඡන්ද විමසීමට බාධා කිරීමේ අරමුණින් අදාළ මන්ත්‍රීවරයා මෙය සිදුකර ඇති බවයි.


www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න