Welcome Ikman.news
 

 

[Login]

 
 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

ඉන්දුනීසියාවේ භූ කම්පනයක්

|Mon,26 March 2018 07.46|Special| Page Views : 33

අලුත් පුවත්
මානව හිමිකම් කවුසිලයේ දී අමෙරිකාවෙන් ප්‍රශංසා
දඩගමුව වෙල්යායකින් තරුණියකගේ මළ සිරුරක් මතුවෙයි
මඩකළපුව ගුවන්තොටුපල විවෘත වෙි
පාකිස්ථාන සුපර් ලීග් අවසන් තරගය අද
ත්‍රීරෝද ගාස්තු ඉහළට
රට පුරා පොල්වතු කළමනාකරණය කරයි.
අවි 4ක් සමඟ 4ක් අත්අඩංගුවට
සෞදි රියාල් තොගයක් සමඟ තරුණයෙක් රේගු දැලේ
 
ඉන්දුනීසියාවේ නැගෙනගිර සාගර කලාපයේ ප්‍රබල භූ කම්පනයක් සිදුව තිබෙනවා. එය ඒකක 6.4ක් ලෙසයි සටහන්ව ඇත්තේ. මලුකු පළාතට කිලෝමීටර 380ක් පමණ දුරින් බණ්ඩා මුහුදු කලාපයේ කිලෝමීටර 171ක් පමණ ගැඹුරින් කම්පනය හටගෙන ඇති බවයි වාර්තා වූයේ.

සුනාමි අනතුරු ඇඟවීමක් පළමුව නිකුත් කර තිබුනද දෙවෙනි නිවේදනයෙන් දක්වා ඇත්තේ ඉන්දියානු සාගර කලාපයට බලපෑමක් නොවන බවයි.

පසුගිය පෙබරවාරි 26 දිනය ද සඳුදා දිනයක් වූ අතර එදින ද එම කලාපයේ ම 6.1ක කම්පනයක් වාර්තා වුවා.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න