Welcome Ikman.news
 

 

[Login]

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

අරුම පුදුම බිම් මලක්?

|Mon,26 March 2018 11.03|Special| Page Views :

පුත්තලම කොට්ටකච්චිය ගොඩ කිවුල ප්‍රදේශයේ පදිංචි නිහාල් ප්‍රේමසිරිගේ ගෙවත්තේ තිබී අපූරු බිම් මලක් හමුවී තිබෙනවා.

එම බිම් මල පළලින් අඩි එකහමාරක් පමණ වන අතර, බිම් මලේ ඝණකම අඟල් තුන්කාලක් පමණ වනවා.

එය පොලොවේ සිට උසින් අඩි එකහමාරක් පමණ වන අතර දැඩි අව් රශ්මිය පවතින මේ දිනවල හත්තක් හට ගැනීම පුදුමයදනවන බව ප්‍රදේශවාසීන් පවසනවා.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න