Welcome Ikman.news
 

 

[Login]

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

සයිටම් විරෝධය පා අදත් වීදි බසී

|Mon,26 March 2018 12.25|Miscellaneous| Page Views : 22

අලුත් පුවත්
අතුරුගිරියේ වෙඩි තැබීමක්
මැණික් තොගයක් සමග චීන ජාතිකයෙකු අත්අඩංගුවට
අරුම පුදුම බිම් මලක්?
වෙඩි නොවදින රථ අද මුහුදේ ගිල්වයි
රෂීඩ් වේගයෙන්ම කඩුලු සියය පසු කරයි
‘කුඩු නුවන්’ අත්අඩංගුවට
ඉන්දුනීසියාවේ භූ කම්පනයක්
මානව හිමිකම් කවුසිලයේ දී අමෙරිකාවෙන් ප්‍රශංසා
 
සයිටම් සිසුන් කොතලාවල ආරක්ෂක වෛද්‍ය පිඨයට ඇතුළත් කිරීමට රජය ගෙන ඇති තීරණයට විරෝධය පල කරමින් අද(26) දින උද්ඝෝෂණයක නිරත වන බව අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය පවසයි.

ඒ අනුව අද පස්වරු 01.00ට එම උද්ඝෝෂණය කොටුව දුම්රියපල ඉදිරිපිටදී ආරම්භ කිරීමට කටයුතු කරන බව ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු ළහිරු වීරසේකර සඳහන් කළේය.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න