Welcome Ikman.news
 

 

[Login]

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

ඉන්ධන මිල ඉහළ ගියත් බස් කර්මාන්තයට බලපෑමක් නෑ

|Mon,26 March 2018 12.45|Miscellaneous| Page Views : 24

අලුත් පුවත්
සයිටම් විරෝධය පා අදත් වීදි බසී
අතුරුගිරියේ වෙඩි තැබීමක්
මැණික් තොගයක් සමග චීන ජාතිකයෙකු අත්අඩංගුවට
අරුම පුදුම බිම් මලක්?
වෙඩි නොවදින රථ අද මුහුදේ ගිල්වයි
රෂීඩ් වේගයෙන්ම කඩුලු සියය පසු කරයි
‘කුඩු නුවන්’ අත්අඩංගුවට
ඉන්දුනීසියාවේ භූ කම්පනයක්
 
ඉන්දීයන් ඔයිල් සමාගම සිය ඉන්ධන මිල ගණන් ඉහළ දැමුවද එමගින් තම කර්මාන්තයට කිසිඳු බලපෑමක් නොමැති බව ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමය පවසයි.

ඉන්ධන මිල ඉහළයාම හරහා බස් ගාස්තු වැඩිවීමක් කිසිසේත්ම සිදු නොවන බව එම සංගමය සඳහන් කළේය.

කෙසේ වෙතත් පසුගියදා මාධ්‍ය වෙත අදහස් දක්වමින් ලංකා පෞද්ගලික බස් සමාගම් සම්මේලනයේ ලේකම් අංජන ප්‍රියන්ජිත් මහතා සඳහන් කළේ ඉන්ධන මිල ඉහළයාම හරහා තම බස් කර්මාන්තයට අර්බුද රැසකට මුහුණපෑමට සිදු වන බවයි.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න