Welcome Ikman.news
 

 

[Login]

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

ඊජිප්තුවේ ජනාධිපතිවරණය ඇරඹේ

|Mon,26 March 2018 13.20|Political| Page Views :

ඊජිප්තුවේ ජනාධිපතිවරණය අද ආරම්භ වුණා.එය අද සිට දින තුනක් පැවැත්වෙන බව එරට ජාතික මැතිවරණ කොමිසම පවසනවා.

ඡන්දය ප්‍රකාශ කිරීම සදහා ඊජිප්තුවේ මිලියන හැටකට ආසන්න පිරිසක් සුදුසුකම් ලබා සිටිනවා.

වත්මන් ජනාධිපති 63 හැවිරිදි අබ්දෙල් ෆටා අල් සිසි මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත් වී ඇති ප්‍රබලතම අපේක්ෂකයා ලෙස සැළකෙනවා.

අල්ෂාඩ් පක්ෂයේ නායක මූසා මුස්තාෆා ඔහුගේ ප්‍රධානතම ප්‍රතිවාදියා බවට පත්ව සිටිනවා.

ජනාධිපතිවරණය හේතුවෙන් ඊජිප්තුවේ ආරක්ෂාව තර කර ඇති බවයි වාර්තා වන්නේ.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න