Welcome Ikman.news
 

 

[Login]

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

2017 O/L ප්‍රතිඵල අපේක්ෂකයන් 969ට නිකුත් වෙන්නේ නෑ

|Mon,26 March 2018 14.51|Miscellaneous| Page Views : 70

අලුත් පුවත්
රුසියා සාප්පු සංකීර්ණයේ ගින්නෙන් මියගිය ගණන ඉහළට
ඊජිප්තුවේ ජනාධිපතිවරණය ඇරඹේ

Mark Zuckerberg apologizes for Facebook’s data privacy scandal
ගමේ පන්සල හදන්න අදටත් ගඟේ වැලි අදිනවා
ඉන්ධන මිල ඉහළ ගියත් බස් කර්මාන්තයට බලපෑමක් නෑ
සයිටම් විරෝධය පා අදත් වීදි බසී
 
මෙම මස 28 වන දින 2017 අධ්‍යාපන පොදු සහතික පත්‍ර සමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත් කරන බව අධ්‍යාපන අමාත්‍යංශය පවසනවා.

මේ අතර මෙවර විභාගයට පෙනී සිටි අපේක්ෂකයින් අතුරින් අපේක්ෂකයන් 969 දෙනෙකුගේ ප්‍රතිඵල අත්හිටුවා ඇති බවයි අධ්‍යාපන අමාත්‍යංශය නිකුත් කළ නිවේදනයේ සඳහන් වන්නේ.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න