Welcome Ikman.news
 

 

[Login]

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

වෙළෙඳ සංකීර්ණයක ඇති වූ ගින්නකින් 37ක් මරුට

|Tue, 27 March 2018 10.12|Security| Page Views : 26

අලුත් පුවත්
මිල ගණන් වැඩි කිරීම පිළිබඳ තීරණය අද
චීනයට ගිය එජාප මන්ත්‍රීවරුන්ට වහාම එන්න කියයි
සංචාරක ආකාර්ශනයක් දිනූ කිලිනොච්චිය ජල ටැංකිය ඉවතට
කොළඹ වරාය ස්ථාන පහකින් ඉදිරියට
පාතාලය මර්දනයට මෙහෙයුම දැඩි වෙයි
කොළඹට තද වැසි - ප්‍රදේශ රැසකට ගිගුරුම් සහිත වැසි
මාගම්පුරේ අනියම්ව සිටි 135ක් ස්ථීර වෙයි
මිහින්තලයේ රජයේ තේක්ක රක්‍ෂිතයක ගින්නක්
 
රුසියාවේ වෙළෙඳ සංකීර්ණයක ඇති වූ ගින්නකින් පුද්ගලයින් 37 දෙනෙකු මිය ගොස් ඇතැයි වාර්තා වේ.

ගින්න ඇති වී තිබෙන්නේ, සයිබීරියාවේ කෙමෙරොවෝ නගරයේ පිහිටි වින්ටර් චෙරි නමැති වෙළෙඳ සංකීර්ණය තුළ යි.

වෙළෙඳ සංකීර්ණයේ ඉහළ මහලේ ගින්න හටගෙන ඇති අතර මිය ගිය බහුතරය එහි සිනමා ශාලාවේ සිටි අය බවට සඳහන් ය.

ගින්න මැඩපැවැත්වීම සඳහා ගිනි නිවන රථ 67ක්, හදිසි සේවා සෙබලුන් 288 දෙනෙකු සහ ගුවන් මුදවා ගැනීමේ මෙහෙයුම් ද ක්‍රියාත්මක බව වාර්තා වේ.

හදිසි සේවා මෙහෙයුම්වලින් මේ වන විට පුද්ගලයින් 120 දෙනෙකු මුදාගෙන ඇති බව සඳහන් ය.

ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.


www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න