Welcome Ikman.news
 

 

[Login]

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

සංචාරක කතක් දුෂණය කල පුද්ගලයෙක්ට වැඩ වරදි

|Tue,27 March 2018 2018 12.08|Security| Page Views :

අබුඩාබි සිට පැමිණි විදේශීය කාන්තාවකට අතවර කළ බවට පැවසෙන ඇල්ල ප්‍රදේශයේ සංචාරක හෝටලයක සූපවේදියෙකු ඇල්ල පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරු විසින් පදවාගෙන පැමිණි ත්‍රිරෝද රථයකට මෙම විදේශීය කාන්තාව අත අල්ලා නතරකොට ඇති අතර එහිදී සැකකරු ඇයට ලිංගික අතවර කර ඇති බවත් සැකකරුගෙන් මිදුණු විදේශීය කාන්තාව හෝටලයට දිව ගොස් තවත් විදේශිකයන් දෙදෙනකුත් සමඟ පැමිණ එම ත්‍රිරෝද රථය හඳුනාගත් බවත් වාර්තා වෙයි.

එහිදී සැකකරු පොලිස් අත්අඩංගුවට පත්ව ඇති අතර ඔහු බණ්ඩාරවෙල ප්‍රදේශයේ පදිංචි 28 හැවිරිදි පුද්ගලයෙකු බවත් හෝටලයට අයත් ත්‍රිරෝද රථයක් අනවසරයෙන් රැගෙන යන අතරේ මෙම අතවරය සිදු ‍කොට ඇති බවත් මූලික පොලිස් විමර්ශන වලදී අනාවරණය වී තිබේ.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න