Welcome Ikman.news
 

 

[Login]

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

ව්‍යාජ ප්‍රවෘත්ති ප්‍රචාරණය කරන්නන් හට වසර 10ක සිර දඩුවම්

|Tue,27 March 2018 2018 12.26|Miscellaneous| Page Views : 70

අලුත් පුවත්
සංචාරක කතක් දුෂණය කල පුද්ගලයෙක්ට වැඩ වරදි
විකෘති නෝට්ටු බාරගැනීමට තිබු කාලය අවසන්
අදත් ප්‍රදේශ රැසකට තද වැසි
ඉන්ධන සහනය තවදුරටත්
වෙළෙඳ සංකීර්ණයක ඇති වූ ගින්නකින් 37ක් මරුට
මිල ගණන් වැඩි කිරීම පිළිබඳ තීරණය අද
චීනයට ගිය එජාප මන්ත්‍රීවරුන්ට වහාම එන්න කියයි
සංචාරක ආකාර්ශනයක් දිනූ කිලිනොච්චිය ජල ටැංකිය ඉවතට
 
ව්‍යාජ ප්‍රවෘත්ති ප්‍රචාරණය කරන්නන් හට වසර 10ක සිර දඩුවම් පැනවීමට මැලේසියා රජය තීරණය කර තිබෙනවා. ව්‍යාජ ප්‍රවෘත්ති ව්‍යාප්ත වීම වැළැක්වීම මෙහි අරමුණයි. ඒ සඳහා මැලේසියා රජය නව පනතක් හඳුන්වාදීමට සූදානම් වන බව වාර්තා වනවා.

මේ අනුව යම් පුද්ගලයෙකු අසත්‍ය හෝ ව්‍යාජ ප්‍රවෘත්ති ප්‍රචාරය කළහොත් මැලේසියානු රිංගිට් පන්ලක්ෂයක දඩයක් හෝ වසර 10ක සිරදඩුවමක් හෝ එම දඩුවම් දෙකටම යටත් වීමට සිදුවනු ඇති. ඊයේ දිනයේ නව පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණා. සවත් සති කිහිපයකින් මැතිවරණයක් පැවැත්වීමට සූදානම් වන අවස්ථාවේ මෙම පනත හඳුන්වාදීම විශේෂත්වයක්. කෙසේ වෙතත්, මේ වන විට මෙම පනතට දැඩි විරෝධයක් එල්ල වෙමින් පවතින බවයි විදෙස් වාර්තා සඳහන් කරන්නේ.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න