Welcome Ikman.news
 

 

[Login]

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

බලය අහිමි කරගත් දෙමළ ජාතික ජනතා පෙරමුණ!

|Tue,27 March 2018 2018 11.30|Political| Page Views : 61

අලුත් පුවත්
ව්‍යාජ ප්‍රවෘත්ති ප්‍රචාරණය කරන්නන් හට වසර 10ක සිර දඩුවම්
සංචාරක කතක් දුෂණය කල පුද්ගලයෙක්ට වැඩ වරදි
විකෘති නෝට්ටු බාරගැනීමට තිබු කාලය අවසන්
අදත් ප්‍රදේශ රැසකට තද වැසි
ඉන්ධන සහනය තවදුරටත්
වෙළෙඳ සංකීර්ණයක ඇති වූ ගින්නකින් 37ක් මරුට
මිල ගණන් වැඩි කිරීම පිළිබඳ තීරණය අද
චීනයට ගිය එජාප මන්ත්‍රීවරුන්ට වහාම එන්න කියයි
 
පරිවර්තනය කලේ(ටැමිල්වින් වෙබ් අඩවිය)

වාචකච්චේරි මහනගර සභාවේ සභාපති ලෙස තමිලරසු පක්‍ෂයේ සාමාජිකාවක් වන ශිවමංගෙයි මහත්මිය තෝරාපත් කරගෙන ඇත.

චාවකච්චේරී මහනගර සභාවේ උප සභාපති ලෙස ඒ.බාලමයුරන් තෝරාපත් කරගෙන ඇත.

චාවකච්චේරි මහනගර සභාවේ මන්ත්‍රීවරු 06 දෙනෙකුගෙන් යුත් දෙමළ ජාතික ජනතා පෙරමුණ බලයට පත්වනු ඇතැයි යන්න බලාපොරොත්තුවෙන් සිටි අවස්ථාවේදී, බහුතර බලයක් පෙන්වීමට නොහැකි තත්වය හේතුවෙන් දෙමළ ජාතික ජනතා පෙරමු‍ණට බලයට පත්වීමට නොහැකිවී ඇත. ඒ හේතුවෙන්, දෙමළ ජාතික සන්ධානය බලයට පත්වී ඇති බව දැනගැනීමට ලැබී ඇත.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න