Welcome Ikman.news
 

 

[Login]

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

මස්කෙළිය ප‍්‍රාදේශිය සභාව ගුටි කෙළියක් වෙයි (PHOTOS)

|Wed,28 March 2018 12.06|Security| Page Views : 87

අලුත් පුවත්
සුපිරි කෝටිපති ව්‍යාපාරිකයා පෙම්වතියන් නිරුවත් කරමින් සංසිදුවාගත් අමුතුම ආශාව රටම කළඹයි – Photos
අලි සිගරැට් බොනවා දැකලා තියෙනවද..? – ලොවම මවිත කරමින් අලියෙකු කටින් දුම් පිටකරයි – වීඩියෝ
චීන - ආසියා මාධ්‍ය හුවමාරු වැඩසටහනක් !
නේටෝවත් රුසියානුවන් 07ක් පන්නයි
පළාත් කිහිපයකට අද වැසි
වැලිත් සමග ගොඩ ආ ජීව මෝටාර් බෝම්බ
මාලිගාවත්තේ වෙඩි තැබීමක්
 
මස්කෙළිය ප‍්‍රාදේශිය සභාවේ සභාපතිවරයා තේරිමට ප‍්‍රථම අද (28) උදෑසන එහි නොසන්සුන්කාරි තත්ත්වයක් ඇති වී තිබෙනවා.

ඇතිවූ තත්වය පාලනය කිරීමට කඳුළු ගෑස් ප්‍රහාරයක්ද එල්ල කිරීමට සිදුව ඇති බවයි වාර්තා වන්නේ. නොසන්සුන්කාරි තත්ත්වය පාලනය කිරිමට හැටන් කැරලි මර්දන ඒකකය ද කැඳවිමටද පොලීසියට සිදුවුණා.

එක්සත් ජාතික පක්ෂයෙන් එම සභාවට තේරිපත් වී ඇති මන්ති‍්‍රවරියක් සභාවට නොපැමිණිම හේතු කොටගෙන, ප‍්‍රතිවිරුද්ධ කණ්ඩායමක් විසින් අදාළ මන්ත්‍රීවරිය සඟවා ගෙන ඇතැයි එක්සත් ජාතික පක්ෂයේ පලනි දිගම්බරම්ගේ ආධාරකරුවන් විසින් චෝදනා කිරීමත් සමඟ මෙම තත්ත්වය උද්ගත වී තිබෙනවා.






















www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න