ජීවනෝපාය නගාසිටුවීම සඳහා උපකාර කරයි
|Wed,28 March 2018 13.37|Political| Page Views :
53
|
|
පරිවර්තනය කලේ(ග්ලෝබල් ටැමිල් නිවිස් වෙබ් අඩවිය)
පච්චිලෙයිපල්ලි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ කිලාලි ග්‍රාමයේ ධීවර රැකියාව ජීවනෝපාය කරගෙන ජීවත්වෙමින් සිටින පවුල් 20කට ජාතික සංහිඳියාව පිළිබඳ අමාත්‍යංශයේ සංවිධායකත්වයෙන් වීසිදැල් පරිත්‍යාග කර ඇත.
මෙම වැඩසටහන ග්‍රාම නිලධාරී ප්රභාකරන්ගේ නායකත්වයෙන් 2018.03.26 වන දින 1630 පැයට කිලාලි ධීවර සමූපකාර සංගම් ශාලාවේදී පවත්වා ඇත.
මෙම වැඩසටහනට කිළිනොච්චි යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.ශ්‍රීධරන්, පච්චිලෙයිපල්ලි ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරු, ග්‍රාම නිලධාරී, පච්චිලෙයිපල්ලි ධීවර සමූපකාර සංගමයේ සභාපති සහ ධීවර සමූපකාර සංගමයේ කළමණාකරු ඇතුළු බොහෝ පිරිසක් සහභාගි වී ඇත.
|
|