Welcome Ikman.news
 

 

[Login]

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

සහයෝගය ඉල්ලා සිටින්නෙමු

|Wed,28 March 2018 13.59|Political| Page Views : 18

අලුත් පුවත්
ජීව‍නෝපාය නගාසිටුවීම සඳහා උපකාර කරයි
මස්කෙළිය ප‍්‍රාදේශිය සභාව ගුටි කෙළියක් වෙයි (PHOTOS)
සුපිරි කෝටිපති ව්‍යාපාරිකයා පෙම්වතියන් නිරුවත් කරමින් සංසිදුවාගත් අමුතුම ආශාව රටම කළඹයි – Photos
අලි සිගරැට් බොනවා දැකලා තියෙනවද..? – ලොවම මවිත කරමින් අලියෙකු කටින් දුම් පිටකරයි – වීඩියෝ
චීන - ආසියා මාධ්‍ය හුවමාරු වැඩසටහනක් !
නේටෝවත් රුසියානුවන් 07ක් පන්නයි
පළාත් කිහිපයකට අද වැසි
 
පරිවර්තනය කලේ(ග්ලොබල් ටැමිල් නිවිස් වෙබ් අඩවිය)

“ ‘පිරිසිදු දෑත්, පිරිසිදු නගරය’ යන ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමට මහනගර සභාවේ සහයෝගය ඉල්ලා සිටින්නෙමි” යනුවෙන් යාපනය මහනගර සභා මන්ත්‍රී වී.මනිවන්නන් ප්‍රකාශ කර ඇත.

යාපනය මහනගර සභා සැසිවාරය අවසන්වීමෙන් පසු, මාධ්‍යවේදීන් නැඟූ පැනයකට පිළිතුරු ලබාදෙමින් ඔහු මේ බව ප්‍රකාශ කර ඇත.

“මේ වනවිට අපගේ පක්‍ෂය බොහෝ වැඩසටහන් සිදුකරමින් සිටියි. එය ඉදිරියට කරගෙනයාම සඳහා යෝජනාවක් ඉදිරියේදී ඉදිරිපත් කරන්නෙමු. එය මහනගර සභාව පිළි‍ගතහොත්, අප එය ක්‍රියාවට නංවන්නෙමු. සම්පූර්ණයෙන්ම එකමුතුවී මහනගර සභාවේ වැඩිදියුණු කිරීමේ ක්‍රියාවට සහයෝගය ලබාදෙන්නෙමු.

‘පිරිසිදු දෑත්, පිරිසිදු නගරය’ යන ප්‍රතිපත්තිමය වැඩපිළිවෙල ඉදිරියට කරගෙනයාම සඳහා යෝජනාව ඉදිරිපත් කළපසු, සභාවේ සිටින මන්ත්‍රීවරුන් සහයෝගය ලබාදෙනවා නම්, එය සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක කරන්නෙමු. අපගේ ප්‍රතිපත්තිය ‘පිරිසිදු දෑත්, පිරිසිදු නගරය’ යන්න ප්‍රකාශ කර ඇත.

නමුත්, මෙම සභාව වංචා දූෂණයෙන් තොර සභාවක් ලෙස පවත්වාගෙනයාමට අප කටයුතු කරන්නෙමු. 2020 වර්ෂය වනවිට මහනගර සභාව වෙනස් කිරීමට සැලසුම් කර ඇත. මහනගර සභාව පිළිගතහොත්, එය අප විසින් ක්‍රියාවට නංවන්නෙමු” යනුවෙන් වී මනිවන්නන් ප්‍රකාශ කර ඇත.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න