Welcome Ikman.news
 

 

[Login]

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

මලාලා යළි පාකිස්තානයට

|Thu,29 March 2018 13.25|Miscellaneous| Page Views : 41

අලුත් පුවත්
වෙනිසියුලාවේ කැරබෝ ප්‍රාන්තයේ පොලිස් ස්ථානයක ගින්නකින් 5ක් ජීවිතක්ෂයට
කිලිනොච්චියේ දෙමහල් නිවසක් ගිනි ගනියි
වදයක් නිසා පාසලත් වහලා
මුහුදු තීරයට 'CCTV' කැමරා පද්ධතියක්
මෙරට රබර් මිලදී ගන්න ස්ලෝවැකියාව සූදානමින්
GSP සහනය 2020 වන තෙක් ශ්‍රී ලංකාවට
තලවකැලේට අයිස් වර්ෂාවක්
විභාග නිසි පරිදි පවත්වන්නට හමුදාවේ තාක්ෂණික දැනුම
 
නොබෙල් සාම ත්‍යාගලාභී මලාලා යුසුෆායි තලෙයිබාන් සටන්කාමීන්ගේ වෙඩි තැබීමෙන් වසර 7 කට පසු ප්‍රථම වතාවට පාකිස්තානයට පැමිණ තිබෙනවා.

විසි හැවිරිදි මලාලා යුසුෆායි 2012 වර්ෂයේ කාන්තා අධ්‍යාපනය වෙනුවෙන් සටන් කළ අතර ඒ හේතුවෙන් තලෙයිබාන් ත්‍රස්තයින්ගේ වෙඩි ප්‍රහාරයකට ලක්වුණා.

ප්‍රබල මානව හිමිකම් ක්‍රියාකාරිනියක වන ඇය මේ වන විට ජීවත් වන්නේ එංගලන්තයේයි. ඇය තම මව්බිමේ දින 4ක සංචාරයක යෙදෙන අතර එරට අගමැති ෂහීඩ් අබ්බාසි හමුවීමට ද නියමිත බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න