Welcome Ikman.news
 

 

[Login]

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

උතුරු කොරියාවට තවත් සම්බාධක

|Sat,31 March 2018 15.11|Miscellaneous| Page Views : 14

අලුත් පුවත්
මිල වැඩිවීම වැළැක්වීම සඳහා ඉන්ධන මත වූ තීරු බදු අඩු කෙරේ
පරණ දුම්රිය මැදිරි අලුත්වැඩියා කර ධාවනයට එක් කරයි
අගමැති හා මුස්ලිම් කොංග්‍රසය අතර හමුවක්
පිලිකා රෝහලේ පෙට් ස්කැනර් යන්ත්‍රය හෙට ජනතා අයිතියට
විශ්වාසභංග ඡන්ද විමසීම ලබන 4 වැනිදා විශ්වාසභංග ඡන්ද පැවැත්වෙයි
බක් පුර පොහොය අදයි
‍ලිහිසි තෙල්වල ගැටලුට මහජන අදහස්
‍නව බදු ක්‍රමය නිසා වාහන ගන්න පාරිභෝගිකයින් රැවටෙන්න පුළුවන්
 
සම්බාධක නොතකමින් උතුරු කොරියාව සමග සබදතා පැවැත්වූ නැව් 27ක්, නැව් සමාගම් 21ක් සහ එක් ව්‍යාපාරිකයෙකු එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලය මගින් අසාදු ලේඛනගත කර තිබෙනවා. ඇමරිකාව පසුගිය මාසයේදී කළ ඉල්ලීමකට අනුව මෙය සිදු කර ඇති බවයි පැවසෙන්නේ.

සම්බාධක පැනවූ මෙම ආයතන හා නැව්වලට ලොව පුරා වරාය තහනම් වනවා. ව්‍යාපාරවලද වත්කම් අත්හිටුවීමක් සිදු වනු ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

එක්සත් ජාතීන්ගේ සංවිධානය මගින් උතුරු කොරියාවට පැනවූ විශාලතම දඩ මුදල් පැකේජය මෙය ලෙසයි සැළකෙන්නේ. දැනටමත් උතුරු කොරියාවේ න්‍යෂ්ටික වැඩසටහනට හා මිසයිල පරීක්ෂණ සදහා ජාත්‍යන්තර සම්බාධක පනවා තිබෙනවා.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න