Welcome Ikman.news
 

 

[Login]

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

එහෙමනම් අපි හැමෝම සමුගන්න ලෑස්ති වෙමු.. ලෝක විනාශය ගැන අනතුරු අඟවයි

|Sun,01 April 2018 10.20|Gossip| Page Views : 25

අලුත් පුවත්
ජනබල අරගල පාගමන අද නෙළුම්දෙණියට
අවුරුදු 16 පෙම්වතා අවුරුදු 14 දැරියව දූෂණය කරලා
සුපිරි බොලිවුඩ් නිළි අයිශ්චර්යා රායි අවසන් ගමන් යයි – Photos
කොළඹ - නිට්ටඹුව බස් වැඩවර්ජනයක්
උතුරු කොරියාවට තවත් සම්බාධක
මිල වැඩිවීම වැළැක්වීම සඳහා ඉන්ධන මත වූ තීරු බදු අඩු කෙරේ
පරණ දුම්රිය මැදිරි අලුත්වැඩියා කර ධාවනයට එක් කරයි
අගමැති හා මුස්ලිම් කොංග්‍රසය අතර හමුවක්
 
ලෝක විනාශය ගැන කාලෙන් කාලෙට එක එක කතා එළියට එනවා.. නැවතත් ප්‍රථීවියට එන ලොකු අනතුරක් ගැන නාසා ආයතනයෙන් අනතුරු ඇඟවීමක් සිදුකරලා.

ටොන් 9 ක් බර දැවැන්ත උල්කාවක් එනවා කියලා නාසා ආයතනය කියනවා.

මේ දැවැන්ත උල්කාව නම් කරලා තියෙන්නේ “බෙන්නු” කියලා. මේ “බෙන්නු” වායුගෝලයට ඇතුල් වුණොත් ගොඩනැගිලි පවා විනාශ වෙලා විශාල ව්‍යසනයක් වෙනවා කියලයි නාසා ආයතනය කියන්නේ. යම් හෙයකින් මේ උල්කාව ප්‍රථිවිය දෙසට ආවොත් න්‍යස්ඨික අවි යොදාගෙන වෙනත් දිශාවකට හරවන්න උත්සහ කරනවා කියලත් ඔවුන් කියනවා.

කොහොම වුණත් මේ උල්කාව ප්‍රථිවියේ ගැටෙන්න තියෙන අවස්ථාව 2700 කට එකක්.

2135 දි තමයි මේ උල්කාව ප්‍රථිවියට ඒවි කියලා විශ්වාස කරන්නේ.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න