Welcome Ikman.news
 

 

[Login]

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

අභ්‍යාවකාශ ෂටලයක් දකුණු පැසිෆික් සාගරයට ඇද වැටේ

|Mon,02 April 2018 11.30|Miscellaneous| Page Views : 15

අලුත් පුවත්
විශ්වාසභංග යෝජනාව තීරණාත්මක සාකච්ඡා කිහිපයක්
විදුලි අර්බුදයට පිළියමක් !
එකම පවුලේ 4ක් මරු‍ට !
අපි යළිත් වෘත්තීය ක්‍රියාමාර්ගයකට යනවා
පාරිභෝගික සේවා අධිකාරිය වැඩ අරඹයි
ඖෂධ වර්ග රැසක මිල අඩු කෙරෙයි
හැටන් කූම්වුඩ් වතුයායේ නිවාස පේලියක ගින්නක්
සුපිරි පිතිකරු වෝනර් සමු ගනී
 
චීනයේ ටියෑංගොංග් - 1 අභ්‍යවකාශ ෂටලය අද අලුයම් කාලයේ පෘථිවි වායුගෝලයට ඇතුළු වූ බව චීන අභ්‍යවකාශ ඒජන්සිය පවසයි.

ගිනිගත් ෂටලය දකුණු පැසිෆික් සාගරයේ මැද ප්‍රදේශයට වේගයෙන් ඇදවැටුණු බවත් එහි බොහෝ කොටස් පිළිස්සුණු බවත් ඔවුහු තවදුරටත් පවසති.

"එය නියමාකාරයෙන්ම අපේක්ෂිත කාර්යන් ඉටුකරනු ලැබුවා. එහි අවසන් අවස්ථාවත් අප අපේක්ෂා කළ ආකාරයටම සිදුවූවා. කිසිම උපද්‍රවයක් පෘථිවියට සිදු නොකර හිස් ප්‍රදේශයකට ඇද වැටුණා" යැයි හාවර්ඩ් ස්මිත්සෝනියන් මධ්‍යස්ථානයේ තාරකා භෞතික විද්‍යාඥ ජොනතන් මැක්ඩොවෙල් පවසයි.

ෂටලය නැවත ඇතුළු වන අවස්ථාවේ පැසිෆික් සාගරයට ආලෝකය වැටී තිබුණු බැවින් එහි ඡායාරූප ලබාගැනීමට නොහැකි වූ බවද පැවසේ.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න