Welcome Ikman.news
 

 

[Login]

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

හෙට සිට යළිත් ඩෙංගු මර්දන සතියක්

|Mon,02 April 2018 11.58|Special| Page Views : 33

අලුත් පුවත්
වෛද්‍ය සැපයුම් අංශය පරිගණක ජාලගත කෙරේ
අභ්‍යාවකාශ ෂටලයක් දකුණු පැසිෆික් සාගරයට ඇද වැටේ
විශ්වාසභංග යෝජනාව තීරණාත්මක සාකච්ඡා කිහිපයක්
විදුලි අර්බුදයට පිළියමක් !
එකම පවුලේ 4ක් මරු‍ට !
අපි යළිත් වෘත්තීය ක්‍රියාමාර්ගයකට යනවා
පාරිභෝගික සේවා අධිකාරිය වැඩ අරඹයි
ඖෂධ වර්ග රැසක මිල අඩු කෙරෙයි
 
හෙට දිනයේ සිට යළිත් ඩෙංගු මර්දන සතියක් ක්‍රියාත්මක කරන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා.

අධ්‍යාපන සහ සෞඛ්‍ය යන අමාත්‍යාංශ මෙන්ම ජනාධිපති කාර්ය සාදන බලකායද ඒකාබද්ධවයි මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇත්තේ.

එළඹෙන නිරිත දිග මෝසම් වර්ෂාවත් සමග දිවයින පුරා යළිත් ඩෙංගු මදුරුවන් බෝ වීමේ අවධානමක් පවතින බවයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ ප්‍රජා සෞඛ්‍ය වෛද්‍ය විශේෂඥ ප්‍රශිලා සමරවීර මහත්මිය කියා සිටියේ.

වැඩිදුරටත් අදහස් දැක් වූ ප්‍රජා සෞඛ්‍ය වෛද්‍ය විශේෂඥ ප්‍රශිලා සමරවීර මහත්මිය පැවසුවේ 2017 වසර සමග සැසදීමේදී මෙම වසරේ ගත වූ කාලය තුළ ඩෙංගු රෝගීන් වාර්තා වීම පහළ ගොස් ඇති බවයි.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න