Welcome Ikman.news
 

 

[Login]

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

තේ වත්තක දිවියකුගේ මළ සිරුරක් !

|Mon,02 April 2018 13.02|Security| Page Views :

දික්ඔය, හැඩ්ලි තේ වතුයායේ කැළයේ තිබී දිවියෙකුගේ මළ සිරුරක් අද (02) පෙරවරුවේ එම තේ වත්තේ කම්කරුවන් විසින් සොයාගෙන ඇත.

අඩි 04 ක් පමණ දිගින් යුත් මෙම දිවියා දින තුන හතරකට පෙර මිය ගොස් ඇති බවට සැක කරනු ලබයි. දිවි මළ සිරුරේ පාද හතර හා ශරීරයේ ඇතැම් කොටස් නොමැති අතර සිරුර බෙහෙවින් නරක්වී ඇත.

මේ සම්බන්ධව වනජීවි දෙපාර්තමේන්තුවේ නල්ලතන්නිය කාර්යාලය දැනුම්වත්කර ඇති බව හැඩ්ලි තේවතුයායේ පාලනාධිකාරිය පවසයි.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න