Welcome Ikman.news
 

 

[Login]

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

දුම්රිය සේවකයින් යළි වැඩවර්ජනයකට සැරසේ

|Mon,02 April 2018 14.05|Special| Page Views : 14

අලුත් පුවත්
තේ වත්තක දිවියකුගේ මළ සිරුරක් !
අනිද්දා පාර්ලිමේන්තුවට විශේෂ ආරක්ෂාවක්
හෙට සිට යළිත් ඩෙංගු මර්දන සතියක්
වෛද්‍ය සැපයුම් අංශය පරිගණක ජාලගත කෙරේ
අභ්‍යාවකාශ ෂටලයක් දකුණු පැසිෆික් සාගරයට ඇද වැටේ
විශ්වාසභංග යෝජනාව තීරණාත්මක සාකච්ඡා කිහිපයක්
විදුලි අර්බුදයට පිළියමක් !
 
දුම්රිය සේවකයින් යළි වැඩවර්ජනයක් ආරම්භ කිරීමට සූදානම් වනවා. ඊට හේතු කවරේදැයි දුම්රිය වෘත්තීය සමිති සන්ධානයේ සම කැඳවුම්කරු එස් පී විතානගේ සදහන් කළා.

ඔහු කියා සිටියේ තමන්ගේ ගැටළුවලට විසඳුමක් නොමැති වුවහොත් වැඩවර්ජනයක් අනිවාර්ය සිදුකරන බවයි.

දුම්රිය රියදුරු සහයකයින් බඳවා ගැනීමට විරෝධය පළ කරමින් ඉකුත් වසරේ අග භාගයේදී ද දුම්රිය සේවකයින් වැඩ වර්ජනයක නිරත වුණා.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න