Welcome Ikman.news
 

 

[Login]

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

ජපාන අගමැති ඇමෙරිකාවේ සංචාරයකට සූදානම්

|Mon,02 April 2018 14.25|Miscellaneous| Page Views : 20

අලුත් පුවත්
පියුමි හංසමාලී ආයෙමත් බුකිය කළඹයි – Photos
දුම්රිය සේවකයින් යළි වැඩවර්ජනයකට සැරසේ
තේ වත්තක දිවියකුගේ මළ සිරුරක් !
අනිද්දා පාර්ලිමේන්තුවට විශේෂ ආරක්ෂාවක්
හෙට සිට යළිත් ඩෙංගු මර්දන සතියක්
වෛද්‍ය සැපයුම් අංශය පරිගණක ජාලගත කෙරේ
අභ්‍යාවකාශ ෂටලයක් දකුණු පැසිෆික් සාගරයට ඇද වැටේ
 
ජපාන අග්‍රාමාත්‍ය ෂින්සෝ අබේ ඇමෙරිකාවේ සංචාරයක නිරත වීමට නියමිත බව විදෙස් වාර්තා සඳහන් කරනවා.ජපාන අග්‍රාමාත්‍ය ෂින්සෝ අබේ ලබන මස 17 වනදා සිට 20 වනදා දක්වා සංචාරයේ නිරත වීමට නියමිත බවයි වාර්තා වන්නේ.

එහිදී ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සමඟ සාකච්ඡා පැවැත්වීමට ද නියමිතයි. උතුරු කොරියාව සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට ද නියමිත බවයි විදෙස් වාර්තා සඳහන් කරන්නේ. එමෙන්ම ජපාන අග්‍රාමාත්‍ය ෂින්සෝ අබේ එරට ප්‍රධාන පෙළේ නායකයින් කිහිප දෙනෙකු හමුවීමට ද සැලසුම් කර තිබෙනවා.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න