Welcome Ikman.news
 

 

[Login]

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

ඇමෙරිකාවෙන් ආනයනය කරන භාණ්ඩ 128 කට චීනය බදු නියම කරයි

|Mon,02 April 2018 14.28|Miscellaneous| Page Views : 20

අලුත් පුවත්
ජපාන අගමැති ඇමෙරිකාවේ සංචාරයකට සූදානම්
පියුමි හංසමාලී ආයෙමත් බුකිය කළඹයි – Photos
දුම්රිය සේවකයින් යළි වැඩවර්ජනයකට සැරසේ
තේ වත්තක දිවියකුගේ මළ සිරුරක් !
අනිද්දා පාර්ලිමේන්තුවට විශේෂ ආරක්ෂාවක්
හෙට සිට යළිත් ඩෙංගු මර්දන සතියක්
වෛද්‍ය සැපයුම් අංශය පරිගණක ජාලගත කෙරේ
 
චීනය ඇමෙරිකාවෙන් ආනයනය කරන භාණ්ඩ 128 ක් සඳහා 25% ක තීරු බදු ප්‍රතිශතයක් නියම කර තිබෙනවා.

ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, විදේශ රටවලින් ආනයනය කරන වානේ සහ ඇලුමිනියම් සඳහා පසුගිය මාර්තු මාසයේ සිට බදු අයකිරීමට පියවර ගත්තා.

ඒ අනුවයි චීනය මෙම තීරණය ගෙන ඇත්තේ. බදු පැනවීමේ සමස්ත වටිනාකම ඇමෙරිකා ඩොලර් බිලියන තුන ඉක්මවන අතර අද සිට මෙය ක්‍රියාත්මක බවයි වාර්තා වන්නේ.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න