Welcome Ikman.news
 

 

[Login]

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

දකුණු අප්‍රිකාව ජූලි මාසයේදී ශ්‍රී ලංකාවට

|Thu,05 March 2018 09:34|Miscellaneous| Page Views : 24

අලුත් පුවත්
ෆේස්බුක් දත්ත සොරකම ඉහලට
අල්ලස් ගත්ත සැලසුම් නිලධාරියාට වැඩ වරදී
අතුරුවැල්ල ප්‍රදේශය උණුසුම් වෙයි
වැඩි ඡන්ද 46 කින් අගමැතිට ජය
විශ්වාසභංගයෙන් අගමැතිට විශිෂ්ඨ ජයක්
නව කැබිනට් සංශෝධනයක්
මත්පැන් නිෂ්පාදනාගාරයක් වටලයි
 
ශ්‍රී ලංකාව සමග ටෙස්‌ට්‌ තරග දෙකකට, එක්‌දින තරග පහකට සහ විස්‌සයි විස්‌ස තරගයකට සහභාගි වීම සඳහා දකුණු අප්‍රිකානු ක්‍රිකට්‌ කණ්‌ඩායම ලබන ජූලි මාසයේදී ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය.

තරග සටහන

පළමු ටෙස්‌ට්‌ තරගය ජූලි 12 දා – ගාල්ල ක්‍රීඩාංගණයේදී

දෙවැනි ටෙස්‌ට්‌ තරගය ජූලි 20 දා – එස්‌.එස්‌.සී. ක්‍රීඩාංගණයේදී

පළමු එක්‌දින තරගය ජූලි 29 දා – දඹුල්ල ක්‍රීඩාංගණයේදී

දෙවැනි එක්‌දින තරගය අගෝස්‌තු 01 දා – දඹුල්ල ක්‍රීඩාංගණයේදී

තෙවැනි එක්‌දින තරගය අගෝස්‌තු 05 දා – පල්ලකැලේ ක්‍රීඩාංගණයේදී

සිව්වැනි එක්‌දින තරගය අගෝස්‌තු 08 දා – පල්ලකැලේ ක්‍රීඩාංගණයේදී

පස්‌වැනි එක්‌දින තරගය අගෝස්‌තු 12 දා – ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී

විස්‌සයි විස්‌ස තරගය අගෝස්‌තු 14 දා – ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න