Welcome Ikman.news
 

 

[Login]

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

තිලංගට එරෙහිව විශ්වාස භංගයක් !

|Thu,05 March 2018 10:52|Security| Page Views : 31

අලුත් පුවත්
කබීර් හෂීම් එජාප මහ ලේකම් තනතුරින් ඉල්ලා අස්වෙයි
දකුණු අප්‍රිකාව ජූලි මාසයේදී ශ්‍රී ලංකාවට
ෆේස්බුක් දත්ත සොරකම ඉහලට
අල්ලස් ගත්ත සැලසුම් නිලධාරියාට වැඩ වරදී
අතුරුවැල්ල ප්‍රදේශය උණුසුම් වෙයි
වැඩි ඡන්ද 46 කින් අගමැතිට ජය
විශ්වාසභංගයෙන් අගමැතිට විශිෂ්ඨ ජයක්
 
නියෝජ්‍ය කතානායක තිලංග සුමතිපාල මහතාට එරෙහිව වහාම විශ්වාස භංගයක් ගෙන ඒමට එක්සත් ජාතික පක්ෂය තීරණය කර ඇත.

ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වූ එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් මහතා පැවසුයේ, පාර්ලිමේන්තුව තුලදී ස්වාධීනව කටයුතු කිරීම නියෝජ්‍ය කතානායකගේ වගකීම වුවත් ඔහු අගමැතිවරයාට හා ආණ්ඩුවට එරෙහිව ඒකාබද්ධ විපක්ෂ ගෙන ආ විශ්වාස භංගයේදී මුළුමනින්ම පක්ෂග්‍රාහීව කටයුතු කල බවයි.

එහෙයින් නියෝජ්‍ය කතානායකවරයාට එරෙහිව පාර්ලිමේන්තුවට යෝජනාවක් ගෙන ඒමට එක්සත් ජාතික පක්ෂය කටයුතු කරන බව මන්ත්‍රීවරයා අවධාරණය කර සිටියේය.

ඊයේ පැවති විස්වාස භංග විවාදයේදී අදහස් දැක්වූ නියෝජ්‍ය කතානායක තිලංග සුමතිපාල මහතා පැවසුයේ, තම කණ්ඩායම විශ්වාස භංගයට පක්ෂවීමට තීරණය කලේ ශ්‍රීලනිප සභාපති, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ උපදෙස් අනුව බවය.


www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න