Welcome Ikman.news
 

 

[Login]

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

ඉදිආප්ප පාර්සලේ හිටපු සතා නිසා කෑමත් එපාවෙලා

|Thu,05 March 2018 11:45|Miscellaneous| Page Views : 28

අලුත් පුවත්
පළමු පාසල් වාරයේ අවසන් දිනය හෙට
තිලංගට එරෙහිව විශ්වාස භංගයක් !
කබීර් හෂීම් එජාප මහ ලේකම් තනතුරින් ඉල්ලා අස්වෙයි
දකුණු අප්‍රිකාව ජූලි මාසයේදී ශ්‍රී ලංකාවට
ෆේස්බුක් දත්ත සොරකම ඉහලට
අල්ලස් ගත්ත සැලසුම් නිලධාරියාට වැඩ වරදී
අතුරුවැල්ල ප්‍රදේශය උණුසුම් වෙයි
 
යාපනය නගරයේ ආපන ශාලාවකින් උදෑසන ආහාරය ගත් පුද්ගලයෙකුගේ ඉදිආප්ප පාර්සලය තුළ විශාල පත්තෑයෙකු සිටි බවට එම පුද්ගලයා යාපනය මහජන සෞඛ්‍ය පරීක්ෂක කාර්යාලයට පැමිණිලි කොට තිබේ.

යාපනය නගරයේ ප්‍රසිද්ධ අවන්හලකින් මෙම උදෑසන ආහාරය ඔහු මිලදී ගෙන ඇති අතර ආහරයට ගැනීමට සූදානම් වූ අවස්ථාවේදී ඒ තුළ සිටි පත්තෑයා දැක ඇත.

අනතුරුව එම වෙළෙඳසැල වෙත ගොස් සිද්ධිය පිළිබඳව දැණුම්දුන් අවස්ථාවේදී වෙළඳසැලේ පිරිසක් ඔහුට පහර දීමට තැත් කළ බවද ඔහු පවසයි.

මේ සිද්ධියට මුහුණ දුන් තැනැත්තා ඇතිවූ කම්පනය හේතුවෙන් එම අවස්ථාවේදීම වමනය කරන්නට පටන්ගෙන ඇති අතර මහජන සෞඛ්‍ය පරීක්ෂක කාර්යාලය වෙත පැමිණිල්ල ඉදිරිපත්කරණ විටත් ඔහු වමනය කොට තිබේ.

යාපනය මහජන සෞඛ්‍ය පරීක්ෂක කාර්යාලය සිද්ධිය පිළිබඳව පරීක්ෂණ පවත්වාගෙන යයි.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න