Welcome Ikman.news
 

 

[Login]

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

වලහෙක් පහර දී 4ක් රෝහලේ

|Thu,05 March 2018 12:44|Security| Page Views : 50

අලුත් පුවත්
ඉදිආප්ප පාර්සලේ හිටපු සතා නිසා කෑමත් එපාවෙලා
පළමු පාසල් වාරයේ අවසන් දිනය හෙට
තිලංගට එරෙහිව විශ්වාස භංගයක් !
කබීර් හෂීම් එජාප මහ ලේකම් තනතුරින් ඉල්ලා අස්වෙයි
දකුණු අප්‍රිකාව ජූලි මාසයේදී ශ්‍රී ලංකාවට
ෆේස්බුක් දත්ත සොරකම ඉහලට
අල්ලස් ගත්ත සැලසුම් නිලධාරියාට වැඩ වරදී
 
කන්තලේ තඹලගමුව, හිරාජ් නගර් ගම්මානයට අද (05) අලුයම වලස් ප්‍රහාරයක් එල්ල වී තිබේ. එහිදී කාන්තාවක් ඇතුළු සිව්දෙනෙකු බරපතල තුවාල ලබා තඹලගමුව රෝහලට ඇතුලත් කිරීමෙන් පසු අසාධ්‍ය තත්ත්වයේ පසුවූ තිදෙනෙකු ත්‍රිකුණාමලය හා කන්තලේ රෝහල්වලට මාරුකර යවා තිබේ.

හිරාජ් නගර් ගම්මානයේ කිරි එකතු කිරීමේ මධ්‍යස්ථානයක් අසල රැඳී සිටි පිරිසකට අලුයම 5.00 ට පමණ මෙම වලස් ප්‍රහාරය එල්ලවී ඇත.

වයස අවුරුදු 25-50 ත් අතර පුද්ගලයින් මින් තුවාල ලබා තිබේ.

මිට සතියකට පමණ පෙර කන්තලේ-වෙන්දාසපුරම් ගම්මානයේද වලසෙකු ගේ ප්‍රහාරයට ලක්වු දෙදෙනෙක් තුවාල ලැබූහ.


www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න