Welcome Ikman.news
 

 

[Login]

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

අලුත් අවුරුදු නැකත් සීට්ටුව ජනපතිට

||Thu,05 March 2018 13:03 |Miscellaneous| Page Views :

උදාවන සිංහල හා දමිල අලුත් අවුරුද්ද වෙනුවෙන් නැකත් සීට්ටුව චාරිත්‍ර අනුව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත පිළිගැන්වීම ජනාධිපති නිල නිවසේදී ඊයේ සිදුවිය. සංස්කෘතික අමාත්‍ය එස් බී නාවින්න විසින් ජනාධිපතිවරයා වෙත චිරාගතය සම්ප්‍රදාය අනුව නැකත් සීට්ටුව පිළිගන්වනු ලැබීය.

අලුත් අවුරුදු උදාව , පුණ්‍ය කාලය ,ආහාර පිසීම හා ආහාර අනුභවය , හිස තෙල් ගෑම හා රැකි රක්ෂා සඳහා පිටව යාම ආදීය නැකත් සීට්ටුවට ඇතුලත් වේ.


www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න