Welcome Ikman.news
 

 

[Login]

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

පැරණි සෙල් ලිපියක් අනුරපුරෙන්

||Thu,05 March 2018 14:04|Security| Page Views : 12

අලුත් පුවත්
අලුත් අවුරුදු නැකත් සීට්ටුව ජනපතිට
වලහෙක් පහර දී 4ක් රෝහලේ
ඉදිආප්ප පාර්සලේ හිටපු සතා නිසා කෑමත් එපාවෙලා
පළමු පාසල් වාරයේ අවසන් දිනය හෙට
තිලංගට එරෙහිව විශ්වාස භංගයක් !
කබීර් හෂීම් එජාප මහ ලේකම් තනතුරින් ඉල්ලා අස්වෙයි
දකුණු අප්‍රිකාව ජූලි මාසයේදී ශ්‍රී ලංකාවට
 
වසර 1300 ක් පමණ පැරණි සෙල් ලිපියක් අනුරාධපුර - උත්තරසාලිය ශ්‍රී දළදා රජමහා විහාරයෙන් හමුවී තිබේ. ‍ කුඹුරු අක්කර 8 ක් භික්ෂුණි ආරාමය සෑදීම සඳහා පූජා කිරීමක් පිළිබඳ මෙම සෙල් ලිපියේ සඳහන් වන බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යා අංශයේ මහාචාර්ය කරුණාසේන හෙට්ටිආරච්චි මහතා සඳහන් කරයි.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න