Welcome Ikman.news
 

 

[Login]

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

වසර 35 කට පසු සවුදි අරාබියේ පළමු වරට සිනමා ශාලාවක් විවෘත කෙරේ

|Thu,05 March 2018 14:40|Miscellaneous| Page Views : 32

අලුත් පුවත්
අනුරාධා ප්‍රසිද්ධියේ නටපු නැටිල්ලේ වීඩියෝවක් ලීක් වෙයි
පැරණි සෙල් ලිපියක් අනුරපුරෙන්
අලුත් අවුරුදු නැකත් සීට්ටුව ජනපතිට
වලහෙක් පහර දී 4ක් රෝහලේ
ඉදිආප්ප පාර්සලේ හිටපු සතා නිසා කෑමත් එපාවෙලා
පළමු පාසල් වාරයේ අවසන් දිනය හෙට
තිලංගට එරෙහිව විශ්වාස භංගයක් !
කබීර් හෂීම් එජාප මහ ලේකම් තනතුරින් ඉල්ලා අස්වෙයි
 
වසර 35 කට පසු සවුදි අරාබියේ පළමු වරට සිනමා ශාලාවක් විවෘත කිරීමට නියමිතයි. ඉදිරි වසර පහක කාලය තුළදී නගර පහළොවක සිනමා ශාලා 40ක් විවෘත කිරීමට නියමිත බවයි විදෙස් වාර්තා සදහන් කරන්නේ.

පළමු සිනමා හල මේ මස 18 වන දින රියාද් නුවරදී විවෘත කෙරෙනවා. ඉස්ලාම් නීතිය යටතේ සවුදි අරාබිය තුළ සිනමා ශාලා 1980 වසරේදී තහනම් කෙරුණා.

සවුදි අරාබියේ ඔටුන්න හිමි කුමරු වන මොහොමඩ් බින් සල්මාන් ක්‍රියාත්මක කරමින් සිටින සමාජීය සහ ආර්ථික ප්‍රතිසංස්කරණවල තවත් එක් පියවරක් ලෙසයි නව සිනමා ශාලා ආරම්භ කෙරෙන්නේ. එරට ආර්ථීකයේ පරිවර්තනයක් සිදු කරමින් වැඩි වශයෙන් ආයෝජකයන් ආකර්ශනය කර ගැනීම ඔටුන්න හිමි කුමරුගේ අපේක්ෂාව වී තිබෙනවා.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න