Welcome Ikman.news
 

 

[Login]

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

ඇමෙරිකාව සහ දකුණු කොරියාව අතර යුද අභ්‍යාසයක්

|Thu,05 March 2018 14:55|Miscellaneous| Page Views :

ඇමෙරිකාව සහ දකුණු කොරියාව අතර යුද අභ්‍යාසයක් පැවැත්වෙනවා.දකුණු කොරියාවේ වරාය නගරයක් වන පොහැන් හිදී මෙය පැවැත්වෙනවා. මෙම යුද අභ්‍යාසය සැං යොං ලෙසයි නම්කර තිබෙන්නේ. වසරකට දෙවතාවක් මෙම යුද අභ්‍යාසය පැවැත්වෙනවා. දෙරටේ යුද ශක්තිය ඉහළ නැංවීම සහ අත්දැකීම් හුවමාරුව යුද අභ්‍යාසයේ මූලික අරමුණයි. රටවල් දෙකම නියෝජනය කරමින් දහසකට වැඩි පිරිසක් යුද අභ්‍යාසයට එක්ව සිටිනවා. නවීන උපකරණ ඇතුලු අවි ආයුද පිළිබඳ පුහුණු ඇතුලු වැඩසටහන් යුද අභ්‍යාසයට ඇතුලත් බවයි වාර්තා වන්නේ.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න