Welcome Ikman.news
 

 

[Login]

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

පාසල් වෙලාවේදී පෞද්ගලික පන්ති තහනම්

|Thu,05 March 2018 15:15|Miscellaneous| Page Views : 12

අලුත් පුවත්
ආහාර විෂ විමෙන් සිසුන් 46ක් රෝහලේ
දෙමළ ජාතික සන්ධානය විසින් බලය පිහිටුවා ඇත
ඇමෙරිකාව සහ දකුණු කොරියාව අතර යුද අභ්‍යාසයක්
වසර 35 කට පසු සවුදි අරාබියේ පළමු වරට සිනමා ශාලාවක් විවෘත කෙරේ
අනුරාධා ප්‍රසිද්ධියේ නටපු නැටිල්ලේ වීඩියෝවක් ලීක් වෙයි
පැරණි සෙල් ලිපියක් අනුරපුරෙන්
අලුත් අවුරුදු නැකත් සීට්ටුව ජනපතිට
වලහෙක් පහර දී 4ක් රෝහලේ
 
පාසල් කාලය තුළ පෞද්ගලික පන්ති පැවැත්වීම තහනම් කිරීම සඳහා කැබිනට් පත්‍රිකාවක් ගෙන එන බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා අද පාර්ලිමේන්තුවේ දී සඳහන් කළා.

ඒ අනුව උදේ 7.30 සහ 1.30 අතර කාළය මීට අදාළ වෙනවා.

මේ තත්ත්වය විලාසිතාවක් බවට පත් වී ඇති බවත් ඉදිරියේ දී පාසල් කාලය තුළ පෞද්ගලික පන්ති පැවැත්වීම තහනම් කෙරෙන මෙම කැබිනට් පත්‍රය ගෙන එන බව අමාත්‍යවරයා පවසා සිටියේ, පාර්ලිමේන්තුවේ දී වාචික ප්‍රශ්න සඳහා පිළිතුරු ලබාදෙන අවස්ථාවේ දී ය.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න