Welcome Ikman.news
 

 

[Login

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

උත්සව සමය වෙනුවෙන් ලංගම බස් රථ 2000 ක් යොදවයි

|Fri,06 March 2018 07:15|Miscellaneous| Page Views : 47

අලුත් පුවත්
දේශපාලනයෙන් ඉවත්වීමට අදහස් කරයි
පාසල් වෙලාවේදී පෞද්ගලික පන්ති තහනම්
ආහාර විෂ විමෙන් සිසුන් 46ක් රෝහලේ
දෙමළ ජාතික සන්ධානය විසින් බලය පිහිටුවා ඇත
ඇමෙරිකාව සහ දකුණු කොරියාව අතර යුද අභ්‍යාසයක්
වසර 35 කට පසු සවුදි අරාබියේ පළමු වරට සිනමා ශාලාවක් විවෘත කෙරේ
අනුරාධා ප්‍රසිද්ධියේ නටපු නැටිල්ලේ වීඩියෝවක් ලීක් වෙයි
පැරණි සෙල් ලිපියක් අනුරපුරෙන්
 
උත්සව සමය වෙනුවෙන් ගම් බිම් බලා යන ජනතාව වෙනුවෙන් ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් අමතර බස් රථ 2000ක් ධාවනයේ යෙදවීමට කටයුතු කරන බව ප්‍රවාහන අමාත්‍යංශය පවසයි.

හෙට සිට 15 වන දින දක්වා පැය 24 පුරා ක්‍රියාත්මක වන පරිදි එම බස් රථ ධාවනයේ යොදවන බව එම අමාත්‍යංශය සඳහන් කළේය.

ගම්බිම් බලා ගිය ජනතාවට යළි පැමිණීම සඳහා ද ලබන 16 වැනිදා සිට 24 වන දින දක්වා විශේෂ බස් රථ සේවාව ක්‍රියාත්මක කිරීමට නියමිතය.

අදාළ කාලය තුළ ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් රියදුරු, කොන්දොස්තර සහ කාර්මික ඇතුළු සියළුම සේවක නිවාඩු අවලංගු කෙරෙන බව ප්‍රවාහන අමාත්‍යංශය සඳහන් කළේය.

එම කාල වකවානුව තුළ විශේෂ චාරිකා සඳහා අධි සුඛෝපබෝගී බස් රථ ඇතුළු බස් රථ වෙන් කිරීම ද අවලංගු වේ.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න