Welcome Ikman.news
 

 

[Login]

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

25000 දඩයට අවසානයේ වුණ දේ මෙන්න

|Fri,06 March 2018 07:45|Miscellaneous| Page Views :

රථ වාහන වැරදි කිහිපයක් සඳහා යෝජනා වී තිබූ රුපියල් විසිපන් දහසේ දඩය රුපියල් 3000ක් දක්වා අඩු කිරීමට තීරණය කර තිබෙනවා. ඒ, ජනාධිපතිවරයා විසින් පත් කරන ලද කමිටුවේ නිර්දේශ අනුවයි.

ඒ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී ද ඊයේ වාද විවාද ඇති වුණා. ඒ, මෝටර් වාහන පනත යටතේ වූ නියෝග කිහිපයක් විවාදයට ගත් අවස්ථාවේදීයි. මෝටර් වාහන පනත යටතේ වූ මෙම නියෝග පාර්ලිමේන්තුවේ දී ඊයේ සම්මත වුණා.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න