Welcome Ikman.news
 

 

[Login]

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

පළමු පාසල් වාරය අද අවසන්

|Fri,06 March 2018 08:02|Security| Page Views : 71

අලුත් පුවත්
25000 දඩයට අවසානයේ වුණ දේ මෙන්න
උත්සව සමය වෙනුවෙන් ලංගම බස් රථ 2000 ක් යොදවයි
දේශපාලනයෙන් ඉවත්වීමට අදහස් කරයි
පාසල් වෙලාවේදී පෞද්ගලික පන්ති තහනම්
ආහාර විෂ විමෙන් සිසුන් 46ක් රෝහලේ
දෙමළ ජාතික සන්ධානය විසින් බලය පිහිටුවා ඇත
ඇමෙරිකාව සහ දකුණු කොරියාව අතර යුද අභ්‍යාසයක්
වසර 35 කට පසු සවුදි අරාබියේ පළමු වරට සිනමා ශාලාවක් විවෘත කෙරේ
 
රජයේ හා රජයේ අනුමත සිංහල හා දෙමළ මාධ්‍ය පාසල්වල පළමු පාසල් වාරය අද(06) අවසන් වන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.

දෙවන පාසල් වාරය ආරම්භ වන්නේ 2018 අප්‍රේල් මස 23 වන සඳුදා දිනයේදී බව එම අමාත්‍යංශය සඳන් කර තිබේ.

මුස්ලිම් පාසල් සඳහා පළමු පාසල් වාරය 2018 අප්‍රේල් 11 වන බදාදායින් අවසන් වන අතර දෙවන පාසල් වාරයේ පළමු අදියර ආරම්භ වන්නේ 2018 අප්‍රේල් මස 18 වන බදාදා බවද අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කරයි.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න